සමහර සොෆ්ට්වරේ ඉන්සල්ල් කිරීමේදී වින්ඩෝස් සෙර්වික් පච්ක් 3 තිබිය යුතුයි( උදාහරණ:Microsoft visual express 2010, Project managemet etc) . අපිට එය පහසුවෙන්ම ක්රරන්න පුළුවන් windows registry කිරීමෙන්.
windows registry වෙනස් කිරීමට කලින් එහි backup තබා ගැනීම නුවන්ට හුරුයි.
1 පියවර: start -> Run ගිහින් regedit යනුවෙන් ටයිප් කර Enter බට්න් එක ප්‍රෙස් කරන්න .
එවිට ඔබට Registry window එක දැක ගන්න පුළුවන්.
2 පියවර: ඉන්පසු HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\ Control\windows වෙත යන්න.
3 පියවර: එහි CSDVersion උඩ right click කර modify ගොස් එහි 200 අගය 300 ට වෙනස් කරන්න.
4 පියවර: registry editor එකෙන් ඉවත් වන්න.
5 පියවර: පරිගණකය Restart කරන්න.
දැන් ඔබට windows service pack 3 ඉල්ලන software install කරන්න පුළුවන්.






